හිරැ නැගුණු දහවලක
පැතුමි විකසිත කරන්
ඔබේ ආයචනයකින්
මා සිත ඔබට පෙමි කලා
දවස් හෝරා ගත වුණු
ප්‍රථම පෙම විසිරැණා
දඩබිබර වු ඔබේ සිත
වෙන අතක පාවුනා
සද නැගුණු මැදියමක
ඔබේ පෙම සිහිවුණා
අසරණව මා දෙස බැලු
සද තරැත් මා සමග වැලපුනා
[Via http://wadugebmv.wordpress.com]
No comments:
Post a Comment