Friday, January 15, 2010

මගේ ම සඳ අහිමි මට සද

අදු‍රේ සැගවේ  සිටි දිනේ

සඳ සේ එළිය වී ඔබ

පුංචි තරුවක් කරා

මා ඔබේ සිත් ගැබේ

සුවද කර ජීවතේ

ලෝකයම වෙලා නුඹ

මගේ ජිව්තේ

අත්වැලෙන් ගිලිහුනත්

සිත් වලින් ළං වෙලා

මුමුණන්න නොලැබුනත්

එකම අහසට වෙලා

දකින්නට රිසි නිසා

දෑස් රිදෙනා තුරා

පුංචි තරුවක් ලෙසින්

සිටිමි ළගටම වෙලා

[Via http://wadugebmv.wordpress.com]

No comments:

Post a Comment