සිතල දේශපාලන ගිනියමි වෙමින් පවති.අළුයට තිබු දේශපාලනය ගිනි පුපුර කරලියට පැමිණ ඇත පුර පෝය 12 ක් ගෙවි යාමටත් මත්තේන් ලාංකිය සමාජය හමුවේ දේශප්‍රේමියා හා ද්‍රෝහිත්වය පිලිබද කතා කිරිමට බදුන් වි තිබේ ඊයේ දේශප්‍රේමියා කියා විරැදාව ලබන්නා අද දේශද්‍රෙහියා කියා හන්වඩු ගසන්නට අපේ සමාජය කුරිරැ වි ඇත. මෙහි බරපතල සමාජ දේශපාලනය කරණය පිලිබද ගැඹුරැ වු අවබෝධයක් සමාජයේ බොහේ දෙනකුට ද නොමැත.
මතකද ත්‍රස්තවාදය මුළු මනින්ම නිමාකළ ප්‍රිතිය සමරමින් විදි දිගේ කිරිබත් දන්සල් දුනේ .අපේ පිරිසට හමුදා රථ පෙලක් හමු වුනේ අතර මගදි එ පිරිස හමුදාවට කිරි බත් කන්න දෙන්න හැදුවා .එත් එපිරිස කියුවෙ කිරි බත් දුන්නට ස්තුති අපිට කන්න බැ යන්න දෙන්න කියලා .
ඉතිං සමාජය ඔය පරිදි අප සංවේදි නොවන්න එම කරැණ අපගේ ප්‍රිතියය අනුන්ගේ ද ප්‍රිතිය යැයි සිතු කොට වැරදෙන්නේ අපටමය අපගේ ප්‍රිතිය බලෙන් අනුන්ට දෙන්න යෑමෙන් දුක-කදුල පිළිබදව අපට කිසිදු සංවෙදි බවක් නොමැති විම දුකට කරැණකි සමාජය පිලිබදව පමණක් අපි අපි ගැනම ඇති බොහෝ කරැණු පිළිබදව සංවෙදි නොවන අයටවෙ. පොදුවෙ සමාජයයේ ප්‍රශ්න සංවෙදි නොවිම අරැමයක් නොවන යුධ ජයග්‍රහණය දේශපාලනය වෙදිකාවල තොරොමිබල් කිරිමට පෙර අප සිතා බැලිය යුතුව ඇත. එම කරැණ අප යුද්ධයට සංවෙදි වුවත් යුද ජයග්‍රහණයට තොරොමිබල් කිරිමට සංවෙදි නොවනු එහෙයින ඉතිං මෙගෙවෙමින් තිබෙන්නෙ ඉතිහාසයේ නිර්මාණාත්මක මොහොතකි එය සමාජයේ මග කියා දෙනු ඇත.
Wednesday, January 13, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment